BREAKING NEWS
latest

728x90

468x60

SLT SPEED UP අද ඇඹිලිපිටයෙන් අවසන්වෙයි - සජීවී දර්ශන

සිව්වන දිනයේ අභියෝගයට පසු සමස්ත කාල ගණනයෙන් තත්පර 07කින් SLT ක්‍රීඩා සමාජයේ චාමික ඉදිරියෙන්.

අද දවසේ මෙතෙක් පාපැදි කරළියේ පෙරලි කල ත්‍රිවිද හමුදා පාපැදි ක්‍රීඩකයෝ තම අභිමානය අතහැරෙන්නට ඉඩ නොදීම උදෙසා දැඩි තරගයක නියැලෙනු නොඅනුමානයි. 
හැමදෙනාම අතරේ වයස අවු. 22ක් වූ ගුවන් හමුදාවේ සංජු දිමන්ත කැපී පෙනෙන අතර නාවික හමුදාවේ දර්ශන ප්‍රසාද් ගිය වසරේ ජයග්‍රාහීබව ආරක්ෂා කරගන්නට වෙහෙසේවි. අද තරගය දහවල් 01ට බණ්ඩාරවෙලින් ඇරබෙන්නේ බදුල්ලේ ගමන්න් මාර්ගය අතරතුර උමාඔය ගැටලුවට ජනතා උද්ඝෝෂනයක් පැවැත්වෙන ආරංචිය නිසාඅවෙනි.

slt Speed up අවසාන දිනය වන අද (29) ඇඹිලිපිටයෙන් අවසන් වීමට නියමිතයි. 


අද දින සජීවී දර්ශන පහතින්


« PREV
NEXT »

Facebook Comments APPID