BREAKING NEWS
latest

728x90

468x60

රත්නපුරේ දෙහිමිල නගී

රත්නපුර ප්‍රදේශයේ මේ දිනවල දෙහි මිල ඉහල ගොස් ඇති අතර දෙහි ග්‍රැම් 100ක් රුපියල් 100ක්වේ 

දෙහි ග්‍රැම් 100 ක් බරට දෙහිගෙඩි  තුනක් අල්ලන බවත් මේ නිසා බොහෝදෙනා පොල් සම්බෝල සඳහා දෙහි භාවිතා කිරීම නවතා ඇත

Loading...
« PREV
NEXT »

Facebook Comments APPID