BREAKING NEWS
latest

728x90

468x60

චන්දිමාල්ගේ පාටියට ආපු කාගේත් අවධානය දිනාගත් තරුණිය කවුද ?

චන්දිමාල් ජයසිංහගේ උපන්දින පාටිය පසු ගියදා කව්රුත් කතා බහට ලක් කළා .මෙම සාදයට නළු නිලියන් ඇතුළු කළා ලොවේ රැසක් පැමිණ සිටියා .මේ අතරින් එක තරුවක් තමයි නොඑල් ටොකුහිසා . නර්තන ශිල්පිනියක් වන 28 හැවිරිදි ඇය ලිංගික සංක්‍රාන්තිකයෙක් . 2018 වසරේ සංක්‍රාන්තික ලිංගිකයන්ට වෙන්වුණු Miss International Queen තරගයටත් සහභාගී වී තිබුණා .
එම තරගයෙන් පසු සාකච්ඡවකට එක් වෙමින් එය කියා සිටියේ මෙවැනි කතාවක් . "පිරිමි දරුවෙකු ලෙස හැදී වැඩෙන විට මට දැනුනා මම මගේ වයසේ අනිත් පිරිමි දරුවන්ට වඩා වෙනස් කියලා .ටිකෙන් ටික මම ගෑනු ළමයෙක් වගේ අදින්න පුරුදු වුණා . පිරිමි ළමයින්ට වඩා ගෑනු ළමයි එක්ක කතා කරන්න පුරුදු වුණා .ඉන් පසු මම නර්තනයට ඇලුම් කලා .පිරිමියකු විතරක් නෙවෙයි කාන්තාවක් ලෙසත් නටන්න පුළුවන් වුණා . රූ රැජින තරඟයට සහභාගී වෙලා ජයග්‍රහණය ලබද්දී මට වයස අවුරුදු 18 යි .ඒ අවස්ථාවේ මම ඇත්තටම කාන්තාවක් ලෙස දැනුනා .

ඉන්පසුව මම වෙනස් වෙන්න මට අවශ්‍ය කෙනා ලෙස ජිවත් වෙන්න තීරණය කළා , ලිංගික සංක්‍රාන්තික යන්ට ආදර්ශයක් වෙන්න මම කැමතියි" යනුවෙනි . 






« PREV
NEXT »

Facebook Comments APPID