BREAKING NEWS
latest

728x90

468x60

විලාසිතා ලොවේ විශ්මිත විලාසිතා එකතුවක සුන්දර ආශ්වාදය ගෙන එමින් MAGS නවතම විලාසිතාගාරය විවෘත වෙයි.

විලාසිතා ලොව විශ්මිත විලාසිතා එකතුවක සුන්දරම ආශ්වාදය ඔබ වෙත ගෙන එමින් නවතම MAGS විලාසිතා මන්දිරය 2018 අප්‍රේල් 6 වනදා බත්තරමුල්ල, පැලවත්ත, පන්නිපිටිය පාරේ අංක 789A, ස්ථානයේදී විවෘත වේ.

MAGS තමන්ටම අවේණික වූ සහ අනන්‍ය වූ නවතම විලාසිතා නිර්මාණය කරමින් ඔබේ රුවට සුන්දරත්වය කැන්දන අනාගත පරම්පරාවේ නවතම විලාසිතා රැගෙන එනු ලබයි. ජීවිතයේ අශ්වාදනීය සැමරුම් ඔබ වෙත ගෙන එමින් MAGS විලාසිතාලොව අනාගතය ඔබේ දෝතට කැන්දාගෙන විත් ඇත.

ලංකාවේ අතිශය ජනප්‍රිය සහ දක්ෂතම විලාසිතා නිර්මාණ ශිල්පීන්ගේ නවතම විලාසිතා නිර්මාණවලින් සමන්විත MAGS විලාසිතාගාරය ඔබේ ගතට සරිලන සිතට සුවදෙන නවතම විලාසිතා ගොනකින් සැදුම්ලත්ය. ලෝකයේ අංක එකේ ගුණාත්මක සහ ජනප්‍රියතම විලාසිතා සන්නාම පොකුරක් එකම වහලක් යටට රැගෙන එමින් ලොව සුපතල දිනෙන් දින අලූ‍ත්වන විලාසිතා MAGS විලාසිතා මන්දිරය ඔබට තිළිණ කර ඇත.

ERA විලාසිතා මන්දිරය මේවනවිටත් තාරුණ්‍යයේ විශ්වාසය සහ කෙළිලොල් ජනප්‍රියත්වය අත්කරගෙන තිඛෙන තම විලාසිතා සන්නාමයක් වන MAGS විලාසිතා සන්නාමය යටතේ නව පෙරළිකාර විලාසිතා මවමින් ඔබ මවිත කිරීමට සමත්ව ඇත.

එලෙසම ගැබි‚ මව්වරුන් සඳහාම සුවිශේෂ අවධායක් යොමු කරමින් ආදර‚ය සිත් ලබැඳි ලොව විප්ලවීය සුන්දරත්වය මතුකරන Maa සන්නාමය යටතේ MAGS නිෂ්පාදනය කරනු ලබන අලූ‍ත්ම විලසිතා ඔබට නවතම MAGS ප්‍රදර්ශනාගාරයෙන් ලබා ගත හැකිය.

අලූ‍ත් අවුරුදු සමයට ලස්සනට අඳින්න, ලස්සනම ඇඳුම් ඔබේ කරගන්න ඔබත් MAGS වෙත පියනගන්න.

« PREV
NEXT »

Facebook Comments APPID