BREAKING NEWS
latest

728x90

468x60

පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම චතුරංගට


ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය කි‍්‍රඩා උළෙලේදී බර ඉසිලීම ඉසව්වවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශි‍්‍ර ලංකාවේ චතුරංග ලක්මාල් සමත්වුණා. ඒ කිලෝග්‍රෑම් 56ක් බර පන්තියෙන් තරග වදිමින්. චතුරංග ලක්මාල් විසින් ඔසවන ලද බර ප‍්‍රමාණය කිලෝග්‍රෑම් 248ක්.


මෙම ඉසව්වේ රන් පදක්කම මැලේසියාවටත්, රිදි පදක්කම ඉන්දියාවටත් හිමිවුණා. බැඞ්මින්ටන් සහ ස්කොෂ් යන ඉසව් වලටද ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කි‍්‍රඩිකාවන් අද සහභාගී වනවා.


« PREV
NEXT »

Facebook Comments APPID