BREAKING NEWS
latest

728x90

468x60

හොරණ ඒකාබද්ධ දැවැන්තයා යසපාල කෝරළගේ මෛත්‍රි සෙවනට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනපතිට සහය පළ කිරීමට එක් වෙයි.

ඊයේ (18) පස්වරුවේ ජනාධිපතිතුමා හමුවූ ඒ මහතා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට මෙලෙස සහය පළකරනු ලැබීය.‍

ඒ මහතා වෙත හොරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරය ද පිරිනමා තිඛෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය මෙහිදී ජනාධිපතිතුමා අතින් පිළිගැන්විණි.
« PREV
NEXT »

Facebook Comments APPID