BREAKING NEWS
latest

728x90

468x60

හදිස්සියේම නෙලුම් කුළුණ එලිය වුනු හැටි

නෙලුම් කුළුණ Lotus Tower Colombo දකුණු ආසියාවේ උසම ඉදිකිරිම.

මෙම ඉදිකිරිම මුළු ලංකාවේම කතා බහට ලක්වූ ඉදිකිරීමක්.

ඊයේ (26) කොළඹ අවට අයට අදහාගත නොහැකි සිදුවීමක් සිදුවුණා. ඒ තමා හදිස්සියේම නෙලුම් කුළුණ දිශාවෙන් ආලෝකයක් දිස්වීම.

අද මෙම දැවැන්ත ඉදිකිරීමේ නෙලුම් පත්‍ර ආලෝකවත් වුනා. හැබැයි මෙම ආලෝකය කොළඹට විශේෂ පණිවිඩයක් ගෙන අවා.

ඒ නුදුරේදීම අපට මෙම නෙලුම් කුළුණේ සුන්දරත්වය නැරඹීමට ලැබෙන බවයි.

නමුත් ගොසිප්99 අපට වාර්ථාවන පරිදි ලබන පෙබරවාරි අප්‍රේල් අතර කාලයේදී මෙය විවෘත වීමට කටයුතු යොදා ඇති බවයි.




« PREV
NEXT »

Facebook Comments APPID