BREAKING NEWS
latest

728x90

468x60

ATM කාඩ් දත්ත හොරකම් කරළා ගහන ගේමක් අතේ කෝට් - පොලිසිය මහජන සහය පතයි (Video)

ATM කාඩ්පත් වල දත්ත සොරකම් කර ඒ මගින් අනවසර ගනුදෙනු කරන ලද සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් මහජන බැංකු මුලස්ථානයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලි කර තිබේ.
ඒ අනුව, සැක කරුවන් හදුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.



රත්නපුර , කුරුවිට සහ අකුරණ මහජන බැංකුශාඛාවල සි සි ටි වී කැමරා පද්ධති වල සටහන් වූ දෙදෙනෙකු පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වන අතර මේ පිළිබඳව යම් තොරතුරක් වෙතොත් දුරකථන අංක –

011-2326670

011-2320141

011-2320145

ෆැක්ස් අංක – 011-2380380


වෙත දැනුම් දෙන ලෙසපොලිසිය මහජනතාවගෙන්ඉල්ලා සිටී .
« PREV
NEXT »

Facebook Comments APPID