BREAKING NEWS
latest

728x90

468x60

ලෝකයේ ධනවත්ම තරුණ තරුණියෝ මෙන්න

ධනවතෙක්‌ වීම හැමෝගෙම සිහිනයක්‌. බිලියන 7.5 ක්‌ වන ලෝක ජනගහනයෙන් බිලියනපතියන් ගණයට වැටෙන්නේ 1815 දෙනෙක්‌ විතරයි. ලෝකයේ ම සුපිරි ධනවතුන් 1815 දෙනා වන මේ පිරිස සතු ධනය ලොව බොහෝ රටවල දල දේශීය ආදායමටත් වඩා වැඩියි.
මේ අය අතරින් සියයට විස්‌සක්‌ම තරුණ තරුණියන් වීම විශේෂත්වයක්‌. ඒ තරුණ තරුණියන් අතර මේ වෙනකොට ඉන්න ඉහළම දස දෙනා තමයි මේ ඉන්නේ. මේ අය අතරින් බොහෝ දෙනෙක්‌ගේ දෙමාපියන් ධනවතුන් වුවත් තම දෙමාපියන්ගේ ධනය මත යෑපෙන්නේ නැතිව තමන් ද ව්‍යාපාර කරමින් ලොව ඉදිරියට පැමිණි අය වීම මේ අයගේ විශේෂත්වයයි.


« PREV
NEXT »

Facebook Comments APPID