BREAKING NEWS
latest

728x90

468x60

මයිකල් විජේසුරිය රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය ක්ෂේත්‍රයේ වසර 25ක සේවයට ජනපති අතින් සම්මාන

මයිකල් විජේසුරිය කියන්නෙ මෙරට රූපලාවණ්‍ය සහ මොස්තර නිරෑපන ‍ක්ෂේත්‍රයේ නමගිය නිහඩ චරිතයක්.

මෙරට ජනප්‍රිය නිරෑපනශිල්පි ශිල්පිනියන් බිහිකල එතුමාට පසුගයදා සම්මානයක් හිමිවුබවට ආරංචියක් පැතිරුනත්, එහෙත් එය මාධ්‍යතුල දකින්නට නොලැබුන නිසාවෙන් අප මයිකල් විජේසුරිය මහතාගෙන් විමසීමක් සිදු කරන්නට වුනා.


පසුගියදා පැවති Demron මගින් පැතිවූ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් ඇගයීමට ලක්කරනු ලැබූ සම්මාන උළෙලීදී ශී ලාංකීය රෑපලාවන්‍ය හා කේෂලාවන්‍ය ක්ෂේත්‍රයේ ආරක්ෂා කරනිමින් තම ශ්‍රමය ධනය වැය කරමින් වසර 25කට වැඩි කාලයක සේවයට ජනපති මෛත්‍රීපාල සිරිසේන අතින් එම සම්මානය ලැබුනු බව හෙතෙම අප සමග කෙටියෙන්ම පැවසුවා.



« PREV
NEXT »

Facebook Comments APPID