මයිකල් විජේසුරිය කියන්නෙ මෙරට රූපලාවණ්‍ය සහ මොස්තර නිරෑපන ක්ෂේත්‍රයේ නමගිය නිහඩ චරිතයක්.
මෙරට ජනප්‍රිය නිරෑපනශිල්පි ශිල්පිනියන් බිහිකල එතුමාට පසුගයදා සම්මානයක් හිමිවුබවට ආරංචියක් පැතිරුනත්, එහෙත් එය මාධ්‍යතුල දකින්නට නොලැබුන නිසාවෙන් අප මයිකල් විජේසුරිය මහතාගෙන් විමසීමක් සිදු කරන්නට වුනා.