BREAKING NEWS
latest

728x90

468x60

ඔස්ටින් අයියට පන පොවන සේනක ඇන්තනීට අසාධ්‍යයි

මේ දින වල ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන 'කුඹීයෝ' හී චරිත මවන සේනක ටයිටස් ඇන්තනී මහතා සිංගප්පුරුවේ රෝහලකට ඇතුලත් කර ඇතැයි වාර්තා වේ.

ඒ, පසුගිය දා 'අලුත් හොරෙක් ඕනේ' වේදිකා නාට්‍ය වේදිකා ගත කිරීම සඳහා විදේශ ගතව නැවත පැමිණීමේ දී සිංගප්පුරු ගුවන් තොටුපලේ දී සිහිසුන්ව ඇද වැටීම හේතුවෙනි.

ඔහු ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සහෝදරයෙක් ද වේ.

(මෙම සිදුවීම සත්‍ය සිදුවීමක් වන අතර ටෙලි නාට්‍යක හෝ Music Video එකක් සම්බන්ධ පූර්ව ප්‍රචාරක ලිපියක් නොවන බව කරුණාවෙන් සලකන්න.)
« PREV
NEXT »

Facebook Comments APPID