BREAKING NEWS
latest

728x90

468x60

”ඔයාව මෙතන දාලා ගියාට පස්සේ කවුරුත් ඔයාව බලන්න ඇවිල්ලා නෑ” යනුවෙන් පවසමින් ශලනි දසුන්ගේ සොහොනට යයි

ජනප්‍රිය නළු දසුන් නිශාන් ද සිල්වා මිය යාමේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ පැති ඔස්සේ නිතර කතා කරනු ලැබී ය.

ඒ අතරින් ඔහුගේ වියෝව සම්බන්ධයෙන් ජනප්‍රිය නිළි ශලනි තාරකා ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් වෙත විශේෂ අවධානයක් හිමි විය.

දසුන් මිය ගොස් දින 07ක් ගතවීමෙන් අනතුරු ව ඇය සිය ෆේස්බුක් පිටුවේ පළ කළ අදහස සම්බන්ධයෙන් ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ. එය පහතින්….

”අදට ඔයා ගිහින් දවස් 7යි..
ඔයාව මෙතන දාලා ගියාට පස්සේ කවුරුත් ඔයාව බලන්න ඇවිල්ලා නෑ..,
හැමදාම හිතන්නේ හෙට උදේ නැගිටිද්දි ඔයා call කරයි කියලා
තාම මේක හීනයක් වගේ
හැබැයි අපි ආයේ හමුවෙනවාමයි..
ඉන්න තැනක සතුටින් ඉන්න…,
-ඔයාගේ ආදරේ-”



« PREV
NEXT »

Facebook Comments APPID