BREAKING NEWS
latest

728x90

468x60

සෝනු නිගම් ශාරුක් ඛාන් ඇතුළු සුපිරි බොලිවුඩ් තරු හඬවමින් ගැයූ අපූරු ගීය මෙන්න (VIDEO)

සෝනු නිගම් කොතරම් දක්ෂයෙක්ද කියලා අමුතුවෙන් කියන්න ඔන නෑ.පසුගිය දිනක ඔහු ලංකිවේ ප්‍රසංගයකටත් සහභාගී වුණා.. ඉන්දියානූ සංගීතය තුළ මහා ප්‍රතාපවත් චරිත අතර ඉහලින්ම වැජඹෙන සොනු හින්දි සිනමාවට නම් නැතිවම බැරි චරිතයක් ඒ සිනමා ගීත පසුබිම් ගායනය සඳහා.

සෝනු භාෂා 10ට වඩා වැඩි ගණනකින් ගීත ගයා තිබෙනවා. විශේෂත්වය වන්නේ ඔහුගේ සජීවී ප්‍රසංගවල හඬ ද ඉතා විශිෂ්ඨ වීමයි. ඔහු ඉන්දීය තරු රැසක් ඉදිරියේ කල මේ ගායනය අසා සිටි ඔවුන්ගේ දෙනෙත් කඳුලින් පුරවාගෙන

එම වීඩියෝව පහතින්..

« PREV
NEXT »

Facebook Comments APPID