ඉඟුරු තේ
ඉතාම පහසුවෙන් ඔබට නිවසේදී පිලියල කර ගත හැකි දයකි ඉඟුරු තේ. සමහර විට ඔබ ඉඟුරු කරල් ආකාරයෙන් (බෙහෙත් කැප්සූලයක් ලෙස) ඔබට විකිණීමට බෙහෙත් අලෙවි කරුවන් සැරසෙයි,
නමුත් අපේ ස්වභාව ධර්මයෙන් ලැබෙන දෙයට වඩා තවත් යමක් කුමට ද?
ජෙලටින
ජලටින සහිත අතුරු පස පැකට්ටු ඉතා පහසු මිලට ඔබට ලබා ගත හැක. මෙය කොහොමටත් ප්රිය උපදවන අතුරු පසක් නිසා වරින් වර ආහාර වේලට පසු භාවිතය නරකක් වන්නේ නැහැ.


