උපතින් ශ්රී ලාංකිකයෙකු වන ශෙරී ඇචේසන් බ්රිතාන්යයේ තාක්ෂණික ක්ෂේත්රයේ ප්රබලතම කාන්තාවන් 35 දෙනා අතුරින් අයෙකි.
පසුගියදා ඇය මෙරටට පැමිණෙන්නේ තමාට උපත දුන් මව සොයා ගෙනයි.
මේ අතර ඇචේසන් අද පෙරවරුවේ අප ප්රවෘත්ති අංශයට පැමිණියා ය.
එහෙත් ඇයට උපත දුන් මව ඇය වෙනුවෙන් ම මෙහි රැඳී සිටින බව ඇය දැන නොසිටියා ය.
ශෙරී බලාපොරොත්තු නොවුණ දේ ඒ මොහොතේම සිදුවිය.
