BREAKING NEWS
latest

728x90

468x60

Showing posts with label Politics Gossip. Show all posts
Showing posts with label Politics Gossip. Show all posts

Politics Gossip : දෛවඥ නෝනට ඇමතුමක් - මේපාරත් අගමැති පට්ටම ලගටම ඇවිත් ගහල ගියානෙ

නිමල හදක් ඇතිව අගමැතිකම බාරගන්න සූදානමින් හිටපු ඇමැතිතුමා රටේ සුප්‍රකට දේශපාලන දෛවඥ නෝන කෙනකුට කතා කළේ බොහෝම කලකිරීමෙන්...


තවත් වතාවක් අගමැති පට්ටම උන්නැහේගෙ අතටම ඇවිල්ලා ගහලා ගිය එක ගැන එයා හිටියෙ කනස්සල්ලෙන්.