BREAKING NEWS
latest

728x90

468x60

Showing posts with label New NIC. Show all posts
Showing posts with label New NIC. Show all posts

ඉලක්කම් දොළහේ නවීනතම ජාතික හැඳුනුම්පත ගැන නොදත් දේ මෙන්න

වසර 25කට පෙර අපේ රටට හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පත වෙනුවට මේ මස මුල සිට නවීනතම ඩිජිටල් ක්‍රමයක් යටතේ අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතිය ඇති හැඳුනුම්පතක් නිකුත් කිරීම දැන් අරඹා තිබෙනවා‍.

මේ හැඳුනුම්පතේ ලොකුම වෙනස අංක 12 ක් තිබීමයි. ඡායාරූප දෙකක් එහි සඳහන් වෙනවා. 1972 සැප්තැම්බර් මසදී මුල් වරට අතින් ලියා නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත 2014 පෙබරවාරි 28 දින සිංහල හා දෙමළ භාෂාවලින් පරිගණක තාක්ෂණය මඟින් මුද්‍රණය කර නිකුත් කරන ලදී.