BREAKING NEWS
latest

728x90

468x60

“Game Of Thrones”හි රඟපෑ හොලිවුඩ් නළු නිළි දෙපළ විවාහයට දින නියම කරගනී

“Game Of Thrones” එක්ව රඟපෑ සුප්‍රකට හොලිවුඩ් නළු නිළි දෙපළක් වන Kit Harington හා Rose Leslie ඔවුන්ගේ විවාහයට දින නියම කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලබන 23 වනදා ඔවුන්ගේ විවාහ උත්සවය ස්කොට්ලන්තයේ Aberdeenshire හි මාළිගයක පැවැත්වීමට නියමිත බව ලොව පුරා රසිකයන්ට ඔවුන් අනාවරණය කර තිබුණි.
« PREV
NEXT »

Facebook Comments APPID