සාදයක් සදහා අදින ලද ඇදුම් මෝස්තරයක් විවේචනය කලේ යයි නිරුපන ශිල්පිනී පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ දැඩි කෝපයෙන් මෙන් අදහස් පල කර ඇත.
‘අපෙ සල්ලි අපිට ඔනෙ විදිහටයි අදින්නෙ. පස්ස පැත්ත කසන්නේ නම් බිරිදට කියලා හොදට කසාගෙන එන්න’ යයි ඇය සදහන් කර තිබේ.
කෙසේ නමුත් පියුමි බුකියේ සදහන්කල තිබුනේ මෙසේය
මගෙයි teena ගෙයි ඇදුම් දෙක ගැන හොයන වෙලේ ටිකක්. ඔයාගේ ගමට ගිහින් බලන්න wife මොකද කරන්නෙ කොහෙද කා එක්කද ඉන්නෙ කියලා.අපෙ සල්ලි අපිට ඔනෙ විදිහට. අදින්නෙ පස්ස පැත්ත කසනවා නම් wife ට කියලා හොදට කසාගෙන එන්න අපි දෙන්නාගේ අදුම් ගැන ඔයා worry වෙන්න එපා.මොකද gym ගිහින් six pack හැදුවට පිරිමියෙක් වෙන්නෙ නැ.චිත්තයක් අදගෙන අපේ post fb එකේ share කරාම හැමොටම පිරිමි කම ගැන පෙනවා.මොකද oya six pack හදන්න බොන suplimente වලට ඔයාලාගේ පිරිමි පවුරැශත්වය එහෙම සැහෙන්න අඩු වෙනවා.කිසිදෙයක් කර ගන්න එහෙම බැ 😂එක කර ගන්න බැරි වෙලාවට අපේ photos බලන්න බලලා share කරන්න.😂කියන්න තියන දෙයක් මුනට කියනවා hallo fb post දදා විරයො නොවි