BREAKING NEWS
latest

728x90

468x60

චන්දිමාල්ගේ ඊළඟ මනාලිය මාධවී ඇන්තනී

කෙල්ලෙක්ගේ කොල්ලෙක්ගේ ජිවිතයේ සුන්දරම දවසක් තමයි විවාහ දිනය කියන්නේ.

ඉතින් ඒ විවාහ දිනයට හැමෝම කැමති ගොඩක් ලස්සනට ඉන්නනේ.

මේ කියන්න යන්නේ මේ දිනවල සමාජ ජාලා ඔස්සේ බොහෝසෙයින් කතාබහට ලක්වූ රූපලාවන්‍ය ශිල්පියෙක් හා ඔහුගේ අතින් හැඩ වන්නට කැමැත්තෙන් සිටින මාධවී ඇන්තනී ගැනයි.

ජැක්සන් ඇන්තනීගේ දුව මාධවී ඇන්තනී සිය විවාහයට සූදානම් වනවා.

මාධවීගේ අතගන්නා සහකරු වෙන්නේ මිලාන් ද සිල්වායි.

ඒවගේම මාධවීව ඇයගේ මංගල දිනයේදී ලස්සන කරන්නේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහයි.


« PREV
NEXT »

Facebook Comments APPID