BREAKING NEWS
latest

728x90

468x60

ට්‍රම්ප්ගේ පුතාගේ පෙම්වතිය ගැන එළියට

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පුතු Donald Trump Junior සහ ඇමෙරිකාවේ ෆොක්ස් නිවුස් පුවත් නාළිකාවේ නිවේදිකා Kimberly Guilfoyle අතරේ ප්‍රේම සම්බන්ධයක් පවතින බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ වැඩිමල් පුත්‍රයාය. මොහු විවාහ වී සිටියේ වෙනේසා සමඟය. මොවුහු දෙදෙනා සති කිහිපයකට පෙර, දික්කසාද වීමට තීරණය කළහ.

එම තීරණයෙන් පසු ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් නව පෙම්වතිය ලෙස ළංවී සිටින බව මාධ්‍යවෙත අනාවරණය කර ඇත්තේ ද වෙනේසාය. Kimberly Guilfoyle යනු සැන් ෆ්‍රැන්සිස්කෝවේ නගරාධිපති ලෙස කටයුතු කළ ගැවින් නිව්සොම්ගේ හිටපු බිරිඳය.




« PREV
NEXT »

Facebook Comments APPID