BREAKING NEWS
latest

728x90

468x60

හිටපු ජනපති පුත් රෝහිත තම පෙම්වතිය සමඟ උපන්දිනය සමරපු හැටි මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුතුන් වන රෝහිත රාජපක්ෂගේ උපන්දිනය පසුගිය (15) ට යෙදී තිබුනා . එදින ඔහුගේ පෙම්වතිය වන ටට්යානා සමඟින් පසුගියද සමරනු ලැබුවා.
මේ සඳහා රෝහිතගේ මව ශිරන්ති රාජපක්ෂද සහභාගී වී ඇති අයුරු දක්නට ලැබුණා. එම සාදයේ ඡායාරූප පහතින්.



« PREV
NEXT »

Facebook Comments APPID