BREAKING NEWS
latest

728x90

468x60

සිය බිරිදගේ හත් දවසේ දානයට ලද භාන්ඩ ගංවතුරෙන් පීඩාවට පත් අය වෙනුවෙන් පූජා කල පියාණන්ගේ සංවේදී කතාව

සිය බිරිඳගේ හත් දවසේ දානය වෙනුවෙන් ලද වියලි ආහාර ද්‍රව්‍ය අයහපත් කාළගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත බෙදාදීම සඳහා සිරස - ශක්ති සහන යාත්‍රාවට ගෙනවිත් භාරදුන් ආදර්ශමත් පියෙකුගේ සංවේදී කතාවක් සමාජජාල තුල මේ වනවිට වේගයෙන් සංසරණය වෙමින් තිබේ. 




මහා රුදුරු ජලකඳට මිනිසුන් සතු සියලු දෑ ගසාගෙන ගියද මනුස්සකම ඉතිරිව ඇති බව ඒ පියාගේ කතාවෙන් ඔබට වැටහෙනු ඇත.

සිරස ශක්ති සහන යාත්‍රාව වෙත මේ වනවිටත් පරිත්‍යාගශීලින් රැසක් පීඩාවට පත්ව ඇති ජනතාවට අවශ්‍ය බොහෝ දෑ ගෙනවිත් භාරදී ඇති අතර එම ද්‍රව්‍ය කඩිනමින් අවශ්‍ය ස්ථාන වෙත පිටත් කර යැවීමට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ කළමණාකාරිත්වය කටයුතු කරමින් සිටියි.


« PREV
NEXT »

Facebook Comments APPID