ලේක් හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන දිනමිණ පුවත්පතේ අන්තර්ජාල ප්‍රකාශන කතෘවරයා ලෙස මාධ්‍යවේදී අසංක බණ්ඩාර මහතා පත් කර තිබේ.
ඒ ඊයේ දිනයේ සිටයි.
මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 10ක පමණ අත්දැකීම් ඇති ඒ මහතා MTV/MBC මාධ්‍ය ජාලය, වී FM, ලක් FM, ශ්‍රී ලක්වාහිනී ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවකම සේවය කර ඇත.