BREAKING NEWS
latest

728x90

468x60

විද්‍යාඥවරයෙකුට දිවි නසා ගැනීමට රජය අවසර දෙයි

104 හැවිරිදි ඕස්ට්‍රේලියානු විද්‍යාඥ ඩේවිඩ් ගුඩෝල් සිය දිවි තොර කර ගැනීමට ස්විට්සර්ලන්තයට රජය අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව ඔහු ඊයේ දිනයේ ග්‍රිනිච් වේලාවෙන් 10.30 ට “නෙම්බුටාල්” නමැති විස ශරීරගත කිරීමක් මගින් දිවියෙන් සමුගත් බව “එක්සිට් ඉන්ටර්නැෂනල්” සංවිධානය පවසනවා.

මියයෑමට අවශ්‍ය බව පවසා ඊට අවසර ඉල්ලමින්, ඩේවිඩ් ගුඩෝල් ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලීමක් කලද ඊට අවසර හිමිවී නෑ.

අනතුරුව ඔහු ස්විට්සර්ලන්තය බලා ගියේ මීට දින කිහිපයකට පෙරයි. එහිදීයී ඩේවිඩ් ගුඩෝල් හට දිවි නසා ගැනීමට අවසර හිමි වී ඇත්තේ. ඩේවිඩ් ගුඩෝල් ට මාරක රෝගයක් නොතිබුණු නමුත්, ඔහු තරයේ කියා සිටියේ ඔහුට ජීවත් වෙන්න හේතුවක් නැති බවයි. ඒ නිසා ඔහුට මැරෙන්න අවශ්‍ය බවත්ය. ලන්ඩනයේ උපත ලබා ඇති මොහු ජෛව හා පාරිසරික විද්‍යාඥවරයෙකි
« PREV
NEXT »

Facebook Comments APPID