BREAKING NEWS
latest

728x90

468x60

අසාධාරණ ලෙස සුපිරි වේග පන්දු ක්‍රීඩකයා මාලිංග කණ්ඩාමයෙන් පන්නයි - මාලිංග ක‍්‍රිකට් ආයතනය පතුරු ගහයි. - Video

කිසිදු සාධාරණ හේතුවකින් තොරව තමන් 20-20 කණ්ඩායමෙන් ඉවත් කර ඇතැයි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි.


නව තේරීම් කමිටුව විසින් තමන් කැදවා ඉදිරි තරග වලින් ඉවත් කල බව දැන්වුවත් ඊට හේතුවක් දැකීවීමට අපොහොසත් වූ බවද ඔහු සදහන් කරයි.


මේ තත්වය නිසා තමන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස එක් වූ බවද පවසයි.

තමන් කණ්ඩායමෙන් ඉවත් කරන ලද්දේ කඩුළු අතර සිටියදී බවද ඔහු කියා සිටී.

ඉන්දියාවේ සිට අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හරිමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.

‘රිලව ගහේ ගිරව බෙනේ’ යයි ආන්දෝලනාත්මක ප‍්‍රකාශක් කරමින් ගිය වසරේදී මාලිංග විසින් ක‍්‍රිකට් පරිපාලනය දැඩිව

« PREV
NEXT »

Facebook Comments APPID