BREAKING NEWS
latest

728x90

468x60

නාමල් රාජපක්ෂ උපන්දිය සමරපු හැටි මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ  (10) සිය 32 වන උපන්දිනය සැමරුවා.

ඒ වෙනුවෙන් අද උදෑසන පැවැත්වුනු සාදය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,ශිරන්ති රාජපක්ෂ සහ පවුලේ අය මෙන්ම නෑදැ හිතවතුන් රැසක්ද සහභාගී වී සිටියා.

ප්‍රදේශවාසීන් හා මිතුරු මිතුරියන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සුබ පැතීමට පැමිණ තිබුනා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න.

« PREV
NEXT »

Facebook Comments APPID