BREAKING NEWS
latest

728x90

468x60

Politics Gossip : දෙවැනි මහත්තයා ලග තියෙන එක උඩරට පළාතෙන් ආපු ලොකු තැනකට දෙන්න ගිහින් වැඩේ වැඩේ හබක්වෙලා

දැනට දෙවැනි මහත්තයා ළඟ තියෙන නීතිය සාමය කතන්දරේ වැඩ කටයුතුත් උඩරට පළාතෙන් ආපු මහත්තයෙකුට පවරන්න යෝජනා වුණා...

මේ උඩරට මහත්තයා නීතීඥයෙක් වගේම දියවන්නා සභාවෙත් ලොක්කෙක්. ඒත් මේ යෝජනාව ආවා විතරයි අලි පාටියේ ජ්‍යෙෂ්ඨතම කස්ටිය හත් අට දෙනක් එක පාරටම ලොකු ඝෝෂාවක් දැම්මලු...

පක්ෂයේ ලියන කියන වැඩ භාර උදවිය වගේම ලොකු මහත්තයා ළඟ ඉන්න කිහිප දෙනෙකුත් මේ බරබරේ දාන එකට හවුල් වුණා කියලා ආරංචියි...

මෙයාට කියන කතන්දරවල හැටියට නීතිය හා සාමය නම් කොහොමත් දෙන්න එපා කියලලු පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ කිව්වේ.. ඒ නිසා වැඩේ හබක් වුණා කියලා ආරංචියි.

deshaya

« PREV
NEXT »

Facebook Comments APPID