BREAKING NEWS
latest

728x90

468x60

නාමල් එක්ක පෙමෙන් වෙලෙනවායැයි කිව්ව අයට මාධවී ඇත්තම පෙම හෙළි කරයි : Madhavee Anthony


මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ලොකු දුව. ඉතින් පසුගිය දවස්වල මාධවී විසින් නාමල් රාජපක්ෂ සමග සිටින ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන්වලට මුදා හැරීමත් සමග හැමෝම මේ ගැන කතාවෙන්න පටන් ගත්තේ මොවුන් දෙදෙනා අතර පෙම් සබඳතාවයක් තිබෙන බවටයි.



ඉතින් මේ සියල්ලටම පිළිතුරු දෙමින් මාධවී ඇන්තනී ඡායාරූප කිහිපයක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට යොදා තිබෙනවා.

මේ එම ඡායාරූපයි.






« PREV
NEXT »

Facebook Comments APPID