BREAKING NEWS
latest

728x90

468x60

කන්‍යාභාවය ප්‍රසිද්ධියේ වෙන්දේසි කළ තරුණියක් කරන්න යන දේ මෙන්න | Christian

සිය කන්‍යාභාවය වෙන්දේසි කළ සිසුවියක් පිළිබඳව විදෙස් මධ්‍ය වාර්තා කරයි. 26 හැවිරිදි අදාල සිසුවිය එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වේ.

ජස්මින් නමැති අදාල සිසුවිය ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙම වෙන්දේසි කිරීම සිදු කර ඇති බව වාර්තා වේ.

මෙම වෙන්දේසියේ දී ඇයගේ කන්‍යාභාවය අමෙරිකානු ඩොලර් මිලියන 1.4ක මුදලකට අලෙවි වී තිබේ.

ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක්, ජර්මනියේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් සහ මැන්චෙස්ටඩ් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රීඩකයෙක් මෙම වෙන්දේසියේ දී වැඩිම ලංසු මුදල් ඉදිරිපත් කර ඇති බවට වාර්තා වේ.

එහි දී වැඩිම ලන්සු මුදල වූ අමෙරිකානු ඩොලර් මිලියන 1.4ක මුදලකට ජස්මින්ගේ කන්‍යාභාවය මිල දී ගැනීමට සමත් ව ඇත්තේ හොලිවුඩ් නළුවා විසින්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ අදාල නළුවා කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

තමන්ගේ මෙම වෙන්දේසිය පිළිබඳ සිය දෙමව්පියන් දැනුවත් බවත් තමන්ට තීරණ ගැනීමට මේ වනවිට අයිතියක් ඇති බවත් ජස්මින් පවසා සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.



« PREV
NEXT »

Facebook Comments APPID