BREAKING NEWS
latest

728x90

468x60

මාෂි - පුබුදු විවාහයට සියල්ල සූදානම්, හැමෝම පුදුමයට පත් කළ විවාහ ඇරයුම් පත

චරිතාංග රංගන ශිල්පීයකු වන පුබුදු චතුරංගගේ විවාහය සම්බන්ධව මේ වන විට විවිධ කතාබහ ඇතිවෙලා තියෙනවා.


පුබුදුගේ පෙම්වතිය මාෂි සිරිවර්ධනත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කිරීම නිසා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් තරුණියක් ලෙස ජනප්‍රියයි.

මොවුන් දෙදෙනාගේ විවාහය එළඹෙන මාර්තු මාසයේ 15 වෙනිදා 'සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ' දී පැවැත් වීමට දින නියමව ඇති බවයි වාර්තාවෙන්නේ.

විවිධ මාතෘකා ඔස්සේ කතාබහට ලක්වන මොවුන්ගේ විවාහයේ ඇරයුම්පත ගැනත් මේ වෙනකොට වැඩි දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ එය සමාජ ජාලා මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතින නිසයි.

එය තරමක් වෙනස් ආකාරයෙන් නිර්මාණය කර තිබීමම එහි සුවිශේශීත්වයට හේතුවනවා.

එම විවාහ ඇරයුම්පතේ ජායාරූප පහතින්.








« PREV
NEXT »

Facebook Comments APPID