BREAKING NEWS
latest

728x90

468x60

යාපනයේ සිට පැමිණි මගීන් නැගි බසයේ පිපිරීමක් සමග බස් රථයට ගිනි

දියතලාව කහගොල්ල මගී බස් රථයක පිපිරුමක් ඇති වී ඇති බවත් එහි ගමන් ගත් 16 දෙනෙක් තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

පෞද්ගලික බස් රථයක මෙම පිපිරුම සිදුවී තිබේ.

යාපනය සිට බණ්ඩාරවෙලට පැමිණි මගීන් පිරිසක් බණ්ඩාරවෙල දී මෙම බස් රථයට දියතලාව බලා යාමට ගොඩ වී තිබේ. දියතලාව හරහා හෙබරව දක්වා බස්රථය ධාවනය වී තිබේ.

තුවාල වී ඇත්තේ පාදවලට බවත් පිරිමි 15 ක් ද කාන්තාවක ද මේ අතර වෙති.




« PREV
NEXT »

Facebook Comments APPID