BREAKING NEWS
latest

728x90

468x60

එඩ්වඩ් - සොෆි යුවළ ලංකාවට

ලංකාවේ 70 වැනි නිදහස්‌ උළෙලට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍යයේ රාජකීය එඩ්වඩ් කුමරු සහ සොපියා කුමරිය පසුගියදා (31 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණියහ.



ශ්‍රී ලංකාවේ දින 06 ක්‌ ගත කරන ඔවුන් දෙදෙනා ඊයේ  (01 වැනිදා) මහනුවර දළදා මාලිගය වැඳ පුදා ගැනීමට සහ පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට යනු ලැබිනි. එසේම රත්මලාන අන්ධ සහ ගොළු බිහිරි විද්‍යාලයේ පැවැත්වෙන ප්‍රදර්ශනයක්‌ නැරඹීමටද රාජකීය යුවළ හෙට (03 වැනිදා) යනු ඇත. ඔවුහු පෙබරවාරි 05 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යති.
« PREV
NEXT »

Facebook Comments APPID