BREAKING NEWS
latest

728x90

468x60

විල්සන්ගේ විහිලුවෙන් හැඩවූ ගුරුකුලේ සුහද හමුව

කැලණිය ගුරුකුල විද්‍යාලයේ 2013 අ.පො.ස සා/පෙළ හා 2006 අ.පො.ස. උසස් පෙළ කණ්ඩායමේ සුහද හමුව 2018 01 03 වන දින කැලණිය, රෝයල් ග්රෑ න්ඩ් පැරඩයිස් හෝටලයේ දී පැවැත්වුණි.

මෙහි විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූයේ ජ්යෙඅෂ්ඨ කලාකරුවෙකු වූ විල්සන් ගුණරත්න මහතා ය.
ගුණරත්න මහතා ඉදිරිපත් කල කලාත්මක හා හරවත් විහිළු තුලින් සුහද හමුව සිනා සාගරයක් බවට පත්වී තිබුණි.

එමෙන් ම ප්‍රවීණ මාධ්‍යවේදී නිමල් වීරතුංග, දෙරණ නාලිකාවේ පුවත් අංශයේ රංගන සෙනෙවිරත්න ඇතුළු පිරිසක් සහභාගි වූහ.



« PREV
NEXT »

Facebook Comments APPID