දුලාජ් ධනුෂ්ක කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත්තු සොඳුරු ගායකයෙක්. ඉතින් සරල ජීවිතයක් ගතකරන දුලාජ් පසුගිදා නිමා ප්‍රනාන්දු සමගින් යුග දිවියට පාතැබුව.
දුලාජ්ගේ විවාහ උත්සවයේ දෙවැනි දවසේදී නිමා ප්‍රනාන්දුත් එක්ක තම නිවසට පැමිණෙද්දී දුලාජ් යාළුවෝ ටික අමතක නොවන රැග් එකක් එකක් දීලා තිබුණේ මෙන්න මේ විදිහටයි.
දුලාජ්ගෙ මංගල උත්සවයේ ඡායාරූප පහතින්