BREAKING NEWS
latest

728x90

468x60

ලොතරයිය දිනූ සතුටට ඊට පසුදා සේවා ස්ථාන ප්‍රධානියාගේ මේසය මත මළපහ කල තරුණිය

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ජීවත් වූ 41 හැවරිදි කාන්තාවක්, තමන් ඩොලර් මිලියන 03ක ලොතරයියක් ජයගත් බව දැන ගත් පසු මෙතෙක් සේවය කල කාර්‍යාලයේ ප්‍රධානියාගේ මේසය මත මළ පහ කල පුවතක් වාර්තා වනවා.

මෙය 2016 වසරේ සිදුවීමක්.

කෙසේ වුවද ඇයව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන නඩු පවරා ඇතැයි වාර්තා වනවා.

"මම දහවල් කෑමට ගොස් නැවත පැමිණෙන විට කිසිවෙකු මගේ කාර්‍යාල කාමරයේ රැදී සිටින බව මට දැනුනා. මම හිමින් දොර ඇර බලන විට අදාළ කාන්තාව මගේ මේසය උඩ මළ පහ කරමින් සිටියා. මා ඒ දර්ශණයෙන් ඉතා අපහසුතාවයට සහ භීතියට පත්වුණා" යැයි අදාළ ආයතනයේ කළමනාකරු ප්‍රකාශ කර ඇත

"මම වසර ගණනාවක් තිස්සේ මේ පුද්ගලයාගේ පහත් හැසිරීම් විදදරා ගත්තා. ඒක බොහොම කටුක අතීතයක්. අවසානයේ දෙවියන් මාව ම අපායෙන් ගලවගත්තා. මම පළකලේ ඒ සතුට" යැයි මළපහ කල කාන්තාව පවසා තිබේ. 
« PREV
NEXT »

Facebook Comments APPID