සනත් ජයසූරිය කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත ලෝක පූජිත ක්‍රිකට් තරුවක් කියන එක හැමෝම දන්නවා.
ඒ තරමටම සනත් දස්කම් අතර සිටි දක්ෂයෙක් කිව්වොත් නිවැරදියි.
ඉතින් සනත්ගේ පෞද්ගලික ජීවිතේ ගැන පසුගිය දවස්වල විවිධ දේවල් පැතුරුණා.
මේ ඔහුගේ අලුත්ම ආදර කතාවක් ගැන මේ දවස්වලත් සමාජජාල මාධ්‍යයන්වල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.
ඒ ඔහු සමාජජාල මාධ්‍යන්ට එක්කළ ඡායාරූප නිසායි.
ඇය සබීනා මනිකු නම් මාලදිවයින් කාන්තාවක්. ඇගේ පියා එරට මුල් පෙළේ ව්‍යාපාරිකයෙක්ද වනවා.
මේ එම ඡායාරූපයි.