BREAKING NEWS
latest

728x90

468x60

කුකුළන් හයක්‌ ගිල්ල පිඹුරෙක්‌ වනජීවියෙන් අල්ලයි

අනුරාධපුර, කලැත්තෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ නිවසක්‌ අසල පිහිටි කුකුල් කූඩුවකට ඇතුළුවී කුකුළන් හය දෙනෙකු පමණ ගිල දැමු විශාල පිඹුරෙකු වනජීවි නිලධාරීන් විසින් අල්ලාගෙන ඇත.

නිවෙස්‌ හිමියා පෙරේදා(20දා) අලුයම කුකුල් කුඩුවෙහි විශාල පිඹුරෙකු සිටින බව දැක ඒ පිළිබඳව අනුරාධපුර වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුව අල්ලා ගත් පිඹුරා විල්පත්තු ජාතික වනඋද්‍යානයට මුදා හැරීමට නියමිතව තිබිණි.
« PREV
NEXT »

Facebook Comments APPID