BREAKING NEWS
latest

728x90

468x60

කෝලියි අනුෂ්කයි තෑග්ගකුත් අරන් අගමැති මෝදිව හමුවෙලා ඉල්ලපු දේ මෙන්න - වීඩියෝ

සුපිරි ක්‍රීඩක විරාත් කෝලි පහුගිය දවසක විවාහ වුණා.ඒ සුරූපි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා එක්ක.කාලයක් පෙම්වතුන් වෙලා හිටපු මේ දෙන්නාගේ විවාහ උත්සවය තිබුණේ ඉතාලියේ.පවුලේ ළඟම හිතුවතුන් කිහිප දෙනෙක් විතරයි මේ උත්සවය සහභාගී වෙලා තිබුණේ.

ඒ නිසාම කෝලිගේයි අනුෂ්කාගෙයි මිතුරන්ට ඉන්දියාවෙදි වෙනම සාදයක් පවත්වනවා කියලා ඉන්දියානු මාධ්‍ය තොරතුරු වාර්තා කරලා තිබුණා.


කෝලිගේ ඒ සාදය පැවැත්වෙන්නේ ඊයෙ.මේ සාදයට ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදිටත් ආරාධනා කරලා තියනවා.ඊයේ අනුෂ්කයි කෝලියි අගමැතිතුවාම හමුවෙන්න ඇවිත් මේ ආරාධනාව කළා.හැබැයි ඒ හිස් අතින් නෙමෙයි .ඉතාලියෙන් අරන් ආපු තෑග්ගකුත් එක්ක තමයි කෝලියි අනුෂ්කයි ආවේ.ඒ වෙලාවේ අගමැතිතුමා නව යුවළට උනුසුම් සුභ පැතුම් එක් කළා.

ඉතින් උදෑසන කඩිමුඩියෙ කරපු කෝලිගෙ ආරාධනාව ඉහලින්ම පිළිඅරගෙන ඉන්දීය අගමැතිවරය ඊයේ (21) රාත්‍රියේ පැවැත්වුණ මේ උත්සවයට පැමිණිලා තියෙනව..

« PREV
NEXT »

Facebook Comments APPID