BREAKING NEWS
latest

728x90

468x60

බුදු පිළිම තහණම්..! පොතුවිල් ඩිපෝවේ සේවකයන්ගේ ආගමික නිදහසට බාධා

ජාතික සංහිඳියාව ගැන බොහෝ දේ කතාකරන යුගයක සහ සංහිඳියාව ගොඩනංවන්නට බොහෝ ව්‍යාපෘතීන් සිදු කරමින් පවතින මොහොතක කණගාටුදායක කරුණු රැසක් පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඒ අනුව පොතුවිල් ඩිපෝවේ සේවය කරන පිරිසකටයි මෙම ගැටළුවට මුහුණ පා සිටින්නේ.
පොතුවිල් ඩිපෝවේ සිංහල මෙන්ම විවිධ ජනවර්ග වලට අයත් සේවකයන් සේවය කරනවා.ඔවුන් ඩිපෝවේ ඇති සියඹලා ගසක් යට බුදු පිළිමයක් සහ ගණ දේව ප්‍රථිමාවක් තබා වන්දනාමාන කරනු ලබනවා. නමුත් පහුගිය කාලය පුරාවටම එම බුදු පිළිමය සහ ගණ දෙව පිළිමය ඉවත් කිරීම  වැනි කරුණු රැසක් නෙත් එෆ්.එම් බැලුම්ගල කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

පොතුවිල් ඩිපෝවේ ඇතිව ඇති මෙම තත්වය පිළිබඳව සම්පූර්ණ විස්තරය අද (8) නෙත් එෆ් එම්  බැලුම්ගල වැඩසටහනේ ඇතුලත්. එම වැඩසටහන පහතින්



« PREV
NEXT »

Facebook Comments APPID