BREAKING NEWS
latest

728x90

468x60

බීමත් රියදුරෙකු කොට්ටාවේදී කළ හරියක් - බෙන්ස් රථයක් පිහිටවූ හැටි- CCTV දර්ශන

පෙරේදා (8) සවස පන්නිපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් මියගියා.


යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවක් එහිදී ජීවිතක්ෂයට පත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිව්දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත්කර තිබෙනවා.

මෝටර් රථයේ රියදුරා බීමතින් රිය පදවා ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

අනතුර සිදුවන අවස්ථාවේ ඒ අසළ නිවසක පිහිටි CCTV කැමරාවක අනතුර සිදුවන ආකාරය සටහන් වී තිබුණා.

එහි දර්ශන පහතින්.


« PREV
NEXT »

Facebook Comments APPID