BREAKING NEWS
latest

728x90

468x60

අශාන් ප්‍රනාන්දු නිසා ඔෂධී හිමාෂා පොලීසියට

ඔෂධී හිමාෂා කියන්නේ අද වනවිට ලංකාවේ ඉන්න ජනප්‍රිය චරිතයක්. ඇය වඩාත් ජනප්‍රියත්වයට පත්වුණේ මියුසික් වීඩියෝ හරහා.

කොහොම වුණත් මේ දවස්වල මුහුණුපොතේ හුවමාරු වෙන ඡායාරූප කිහිපයක් නිසා ඇය ගැන ආයෙමත් කතා වෙන්න පටන් අරන්.
ඒ ඕෂධී පොලිස් නිල ඇදුමින් සැරසී සිටින නිසා.

කාලෙන් කාලෙට විවිධාකාරයේ නිර්මාණවලින් ඔබේ ආදරය දිනා ගන්නා ඇය මෙවර තරමක වෙනස් ආකාරයෙන් නිර්මාණයකින් දැක ගන්නට පුළුවන් කම ලැබේවී.

අශාන් ප්‍රනාන්දුගේ “මේ නිහඬ භවයේ” ගීතයේ රූප රචනාව වෙනුවෙන් තමයි ඇය මෙලෙස හැඩ වී තිබන්නේ.

එම ඡායාරූප පහතින්..







« PREV
NEXT »

Facebook Comments APPID