BREAKING NEWS
latest

728x90

468x60

‘දෙවෙනි ඉනිමේ’ අධ්‍යක්ෂවරයා සහ තිර රචකයා අතර ගැටලුවක් – සමන් එදිරිමුණි ‘දෙවෙනි ඉනිම’ ලිවීම නතරකිරීමේ තීරනයක


‘සිඳු’ ලියපු එක නවත්තපු මට ‘දෙවෙනි ඉනිම’ ලියන එක නවත්තන එක මහ කජ්ජක් නෙමෙයි

මේ දිනවල අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යක්වන දෙවෙනි ඉනිම සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ පවතින්නේ යහපත් ප්‍රතිචාරයකි.

එය එලෙස බොහෝ දෙනෙක් ඉතා ආශාවෙන් නරඹන ටෙලි නිර්මාණයක් බවට පත් ව තිබෙන අවස්ථාවක දී එහි තිර පිටපත් රචකයාවන සමන් එදිරිමුණි ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කළ අදහසක් සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ උණුසුම් කතාබහක් ඇති වෙමින් පවති.

සමන් එදිරිමුණු දැක් වූ අදහස පහතින් :

”Mr. Saranga Mendis වෙත,
මේක ඇවිල්ලා සාරංග මෙන්ඩිස් මහත්තයා මගේ ෆේස්බුක් වෝල් එක. මම මේකේ ලියන්නෙ මට ඕන දේ. ඒක තීරණය කරන්න වෙන කාටවත් අයිතියක් නෑ. මට හිතෙන දේ මම එළිපිට කිව්වා. සමහරු මට බනියි. සමහරු ඇත්ත තේරුම් ගනියි. ‘සිඳු’ ලියපු එක නවත්තපු මට ‘දෙවෙනි ඉනිම’ ලියන එක නවත්තන එක මහ කජ්ජක් නෙමෙයි. අපිට රණ්ඩු වෙවී මේක කරන්න බෑ කොහොමත්.



– සමන් එදිරිමුණි -”


« PREV
NEXT »

Facebook Comments APPID