BREAKING NEWS
latest

728x90

468x60

පුංචි පහේ හපනා මෙවර මීගමුවෙන්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිපල මිට සුළු මොහොතකට කලින් අන්තර්ජාලයට මුදා හරින ලදී. ඒ අනුව වැඩිම ලකුණු ලෙස සටහන් වන්නේ ලකුණු 198 යි.

එනම් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය හිමිවී ඇත්තේ ලකුණු 198 ක් ලබාගත් මිගමුව හරිචන්ද්‍ර මහා විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර සිසුවාය.

මෙවර දෙවන ස්ථාන දෙකක් හිමිවී තිබෙන අතර, ඒ ලකුණු 196 ක් ලබාගත් ගම්පහ වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන එම්.ඒ.එම් ඉදුමිණි ජයරත්න සිසුවිය සහ තුල්හිරිය කනිෂ්ඨ වියාලයේ ඉගෙනුම ලබන ටී.එම් සංජන නයනජිත් සිසුවාය

ඔබ සියලු දෙනාට අපේ උණුසුම් සුභ පැතුම් එක් කරන ගමන්, මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල . http://www.doenets.lk විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල බලාගත හැකිය.


« PREV
NEXT »

Facebook Comments APPID