BREAKING NEWS
latest

728x90

468x60

ජ්‍යෙෂ්ඨ ඇමති ඇසුරුකල කාන්තාවට සමාජ රොගයක් වැලදී ඇති බව තහවුරුවේ


පසුගිය දිනක කොළඹින් පිට රජයේ රෝහලක සමාජ රෝග සායනයකට පැමිණි රූමත් කාන්තාවකට සිදු කළ වෛද්‍ය පරීක්ෂා කිරීම් වලින් අනතුරුව ඇයට බරපතල සමාජ රෝගයක් වැළඳී තිබෙන බවට තහවුරු වී ඇති අතර එහිදි ඇය කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් පුවත්පතක් විසින් වාර්තා කර තිබෙනවා. 

මෙම කාන්තාවගේ රෝග විනිශ්චය අනුව ප්‍රතිකාර ලබාදෙන්නට ප්‍රථමයෙන් ඇය ඇසුරු කරන ලද වෙනත් අය ගැනද දැනගැනීමට වෛද්‍යවරුන්ට අවශ්‍ය වී තිබෙනවා.

ඒ ගැන ඇගෙන් විමසීමේදී ඇය පවසා තිබුණේ ප්‍රකට ව්‍යාපාරිකයින්, නළුවන් මෙන්ම ජ්‍යොෂ්ඨ ඇමතිවරයෙකුද ඇය ඇසුරු කළ අය අතර වන බවයි.

වෛද්‍ය ආචාර ධර්ම නිසාත් පුද්ගලික් කාරණාවක් නිසාත් මෙම පුද්ගලයින් කවුරුන්ද යන්න මාධ්‍ය වෙත හෙළි කර නැහැ. කෙසේ නමුත් මේ ගැන පුවත්පත විසින් ව්‍යාංගයෙන් හෙළිදරව්වක් කර තිබුණා.

එය මෙසේයි..

වෙනත් බලවතුන් එහෙම ආශ්‍රය කළේ නැත්ද කියලා වෛද්‍යතුමා ප්‍රශ්න කළාම මඳක් පැකිලුණ තරුණිය දැනට ආණ්ඩු කරන එක්තරා මහ පක්ෂයක ජ්‍යෙෂ්ඨ මට්ටමේ ඇමැති පට්ටමක් දරන කෙනෙක්ගෙ නමත් කිව්වලු.

දැනට තනිකඩව වෙසෙන මේ දේසපාලුතුමා එන්නෙත් ඈත පළාතකින්. එයාගෙ විෂයත් ගමට සම්බන්ධයි. පවුලත් දේසපාලනේට ගෑවිච්ච අය... කොටින්ම කිව්වොත් එක්තරා දිසාවක නායකයෙක් හැටියටයි දැන් වැඩ කරන්නෙ කියලා අර සුන්දරිය කිව්ව බව ඒ රෝහලේ සේවකයෙක් දන්නවා.
« PREV
NEXT »

Facebook Comments APPID