BREAKING NEWS
latest

728x90

468x60

විද්‍යා ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට ඇප

විද්‍යා ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුට පළායාමට උපකාර කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි උතුරු පළාත් භාර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ඇප මත මුදා හැර තිබේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 3ක් වටිනා මුදල් ඇපයක් සහ ලක්ෂ 5ක් වටිනා ශරීර ඇප 4ක් මත යාපනය කයිට්ස් මහේස්ත‍්‍රාත්වරයා විසින් ඔහු මෙලෙස මුදා හැරීමට අද(13) නියෝග ලබා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
« PREV
NEXT »

Facebook Comments APPID