BREAKING NEWS
latest

728x90

468x60

ඇයව පුදුම කරවමින් ජැක්සන්ගේ ලොකු පුතා අකිල ධනුද්දර පෙම්වතිගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල ධනුද්දර කියන්නේ කවුරුත් දන්න කවුරුත් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය තරුණ නළුවෙක්.

කලාව තුල ඉහළින්ම වැජඹෙන අකිලගේ ආදරණීය පෙම්වතිය වන ඒමිගේ උපන්දිනය පසුගියදා යෙදී තිඛුනා.

ඒ වෙනුවෙන් අකිල ධනුද්දර, මාධවී වත්සලා සහ සිනෙති අකිලා ඇතුළු පිරිසක් එකතු වෙලා ජාඇල පිහිටි පෙම්වතියගේ නිවසට ගිහින් තිබුණේ ඇයව පුදුම කරන්න.

අකිලගේ පෙම්වතිය පුදුම කරමින් සැමරූ උපන්දිනයේ ඡායාරූප පහතින්..

« PREV
NEXT »

Facebook Comments APPID