BREAKING NEWS
latest

728x90

468x60

චීන – ඇමරිකා ජෙට් යනා පරදන රුසියාවේ හදපු අලුත්ම සුපර් සොනික් ලොක්කා - Sukhoi Su-55

රුසියාව විසින් නවතම සුපර් සොනික් ප්‍රහාරක ජෙට් යනාවක් හඳුන්වා දී තිබේ. සුකෝයි 57 ලෙස නම් කර ඇති මෙම යානය ඇමරිකාවේ F22 සහ චීනයේ චෙන්ඩු J20 යන ප්‍රහාරක යානයන්ට ප්‍රබල අභියෝගයක් වනු ඇති බවට සඳන් ය.

යුරෝ මිලියන 120කට මිලකර ඇති සුකෝයි 57 යානයට පැයට සැතපුම් 1615ක උපරිම වේගයකින් පියාසර කළ හැක.

එමෙන්ම සතුරු රේඩාර් වලට හසු නොවී ගමන් කිරීමේ ඉහළ හැකියාවක් මෙම යනා සතුය.

වීඩියෝව පහතින් බලන්න.



« PREV
NEXT »

Facebook Comments APPID