BREAKING NEWS
latest

728x90

468x60

ක්‍රිකට් ක්‍රිඩා ලෝලීන් පිරිසක් රංගිරි දඹුල්ලේදී හූ කියයි


ඉන්දීය කණ්ඩාම හමුවේ ශ්‍රී ලංකා පිල ලද දරුණු පරාජයත් සමග තරගය නැරඹීමට පැමිණ සිටි ක්‍රිකට් ක්‍රිඩා ලෝලීන් පිරිසක් රංගිරි දඹුල්ල ක්‍රිඩාංගනය ඉදිරිපිට විරෝධතා පැවැත්වූහ.


‘අපේ ක්‍රිකට් අපට ඔ්න’ කියමින් මොවුන් දඹුල්ල කුරුණෑගල මාර්ගය අවහිර කරමින් විරෝධයේ යෙදෙන අතර ඉන්දීය – ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකම පිටවීගත නොහැකිව ක්‍රිඩාංගනයේ සිරවී සිටියහ. ක්‍රිඩා ලෝලීන් පොලීසියට මෙන්ම ක්‍රිකට් කණ්ඩායමටද හූ තැබූහ.

පොලීසිය මැදිහත් වී විරෝධතාවය මැඩපවත්වන්නට කටයුතු කලහ…



« PREV
NEXT »

Facebook Comments APPID